සල්ලි ටිකක් වියදම් කරල වියදම් කරපු මුදලට වඩා ලොකු මුදලක් හොයන්න කැමති ද?
මෙන්න මේකයි වෙන්නේ .
මේ site එකෙන් වෙන්නේ කොටස් වෙළද පොළ හා සමාන දෙයක්. මේ site එක ආරම්භ වෙලා තියෙන්නේ 2015/09/30 වෙනිදා. ඉතින් දැනට මෙයාලා කිසිම සාමජිකයෙක්ගෙන්වත් බැනුමක් අහන්නේ නැතුව ඉතා සාර්ථක විදිහට වැඩේ කරගෙන යනවා. ඉරිදා හා සෙනසුරාදා යන දින දෙක හැර අනිත් දවස් පහේම ගෙවීම් සිදුකරනවා. මාසයක් ඇතුලත කරල තියෙන ගෙවීම් ඔයාලට උඩ තිබ්බ පින්තුරෙන් පේනවා.
මාසයක් ඇතුලත මෙහි වැඩ කරන සාමාජිකයන්ට $54,000+ USD ගෙවීම් සිදුකරල තියෙනවා.
ඇත්තටම මේ site එකට කැපකරන්න තියෙන්නේ ඔයාලගේ වටිනා කාලයෙන් විනාඩි 10කටත් වඩා අඩු කාලයක් පමණයි. ඒ වගේම ඔයාලට ටිකක් වියදම් කරන්න වෙනවා.
මුලින්ම මේ Link එක හරහා ගිහින් Open Account කරන්න.
හරි වැඩේ පටන් ගමු.ඔයාලට මේ site එකට Log උන ගමන් සල්ලි හම්බ කරන්න බෑ. මොකද ඔයාලට Membership එකක් ගන්න ඕනේ. මං කලින් සදහන් කරපු ආකාරයට ඔයාලට ටිකක් වියදම් කරන්න වෙනවා. (පොඩ්ඩක් වියදම් කරන්න ඒ වගේ දහස් ගුණයක් නැවත ලබා ගන්න). ඉතින් මුලින්ම ඔයාලට $10 USD වැනි සුළු ගානක් වියදම් කරලා Membership එකක් ගන්න වෙනවා.
රූපය බලන්නකෝ,

SUBSCRIPTION (PASE 1) කියන එකට ගියාම ඔයවගේ pases තුනක් පෙන්නයි.ඉතින් මුලින්ම PASE 1 - Subscription Membership කියන එක click කරල දෙන්න ඕන මුදල Paypal හෝ Payza ගිණුමක් ඇත්නම් ඒ හරහා ගෙවීම සිදු කරන්න. එහෙමත් නැතිනම් ඔයලට පුළුවන් වලංගු Credit හෝ Debit කාඩ් පතක් මගින් ගෙවීම් සිදු කරන්න.
සමහර විට ඔයාල membership එකට apply උන ගමන් membership එක ලැබෙන්න ටිකක් වෙලා ඉන්න වෙයි,මොකද මෙහි admin ඔයාලගේ membership එක accept කරන්න ඕනේ.සමහර විට ඔයාල apply උන ගමන් membership එක ලැබෙන්නත් පුළුවන්. එක නිසා කිසිදෙයකට වද වෙන්න දෙයක් නැ.මොකක් හරි ප්‍රශ්නයක් තිබුනොත් මාව FB එක හරහා සම්බන්ද කරගන්න පුළුවන්,මගේ විස්තර අන්තිමට දෙන්නම්.
හරි දැන් ඔයාල membership එකක් අරන් ඉවරයි. හැබැයි තම ඉවර නෑ.... :P
ඔයාලට කීයක් තව වියදම් කරන්න පුළුවන් ද?.... ඊට කලින් මේ රූප ටික බලල ඉන්නකෝ,

ඔයාල බලනව ඇති මේ මොනාද කියල,ඕවගෙන් තමයි අපිට හම්බ කරන්න තියෙන්නේ,ඉතාමත් ලාභදායි වැඩ පිළිවෙලක් තමයි මේ. මම ඔයාලට කියන්නේ පොඩියට පටන් ගත්තොත් මාස 2ක් ඇතුලතදී $200 USD වැනි ලාභයක් ගන්න පුළුවන් ක්‍රමයක්,ඔයාලට වැඩියෙන් සල්ලි දාන්න පුලුවන්නම් ඉතින් ගොඩේ ගොඩ.
ඔයාලට පේනවද $3 USD Ad Pack Cost කියල එකක් තියෙනවා,හොදට කියවල බලන්න ඔයාලට ලැබෙන ලාභය ගැන තේරුම් ගන්න පුළුවන් වෙයි එතකොට. ඒ ad pack එක දවස් තුනකින් Expire වෙනවා,..... බය උනාද? බය වෙන්න එපා.දවස් තුනකින් expire උනාට ඔයාලගේ $3 අපහු ලැබෙනවා,නිකන්ම නෙමෙයි. $0.60, ඒ කියන්නේ දවස් තුනකින් ඔයාලට ලාභයත් එක්ක $3.60 USD ලැබෙනවා. :) :)
Profit එක 120% යි.
මම ඔයාලට කියන්නේ $15 USD තව වියදම් කරන්න කියල. එතකොට ad packs 5ක් ගන්න පුළුවන්. (3*5 = $15). කීයක් ලැබෙයිද දවස් තුනකින්?
ඔව්,දවස් තුනකින් ඔයාලගේ $15 ඔයාලට අපහු ලැබෙනවා,ඒ වැඩිපුර $3 USD එක්ක. ඔක්කොම එතකොට $18යි. ඉතින් ඔයාලට අපහු තව pack 5ක් ගන්න පුළුවන්,..... ooops සමාවෙන්න අර $3ත් එක්ක 6යි. :D
ඔහොම ඔහොම ඔයාලට invest කරන්න තියෙන්නේ. ආ තව දෙයක්, ඔයාලට මන් කලින් සදහන් කල පරිදි ඔයාලට විනාඩි 10කටත් වඩා අඩු කාලයක් කැප කරන්න සිද්ද වෙනවා ඒ මොකද ඔයාලට sites 10කට ලොග් වෙන්න තියෙනවා, එක site එකකට ගියාම ඒ site එකේ time countdown එකක් වෙනවා.ඒ කියන්නේ තප්පර 10ක් ඉන්න වෙනවා. ඔය රතු පාටින් තියෙන්නේ Surf Ads කියන තැන,එකට ගිහින් තමයි වැඩේ කරන්න ඕනේ. රූපය බලන්නකෝ,

මෙහෙම page එකක් open වෙයි එතකොට ඔය අංක පිළිවෙලට වැඩ කරන්න.
No 1 : Count Down එක 10 seconds ඉදල 0 seconds වෙනකන් ඉන්න. පස්සේ පින්තුර 4ක් පෙන්නයි ඒ හතරෙන් එයාලගේ පින්තුරේට සමානව තියෙන පින්තුරය click කරපු ගමන් page එක refresh වෙයි.පස්සේ අපහු ඒ විදිහටම වෙයි.
No 2 : ඒ වගේ 10 පාරක් කරන්න.උඩින් පෙන්නනවා ඔයාල බලපු sites ගාන.
No 3 : Sites 10 බලල ඉවර උනාම pause එක දෙන්න.
No 4 : පස්සේ Account click කරල ඔයාලගේ account එකට යන්න.

ඔයාලගේ account overview යටතේ විස්තර බලාගන්න පුළුවන්. මේ තමයි දවස් 10 කටත් අඩු කාලයක් ඇතුලත මන් ලබා ගත්තු profit එක. :)

ඔයාලගේ earnings හරියටම දවස් 3ක් ඇතුලත ලබා ගන්න නම්, Server Time එකට අර page 10 බලන්න වෙනවා, ලංකාවේ වේලාවෙන් උදේ 10.30 AM තමයි හරිම වෙලාව.
ඉතින් යාලුවනේ මන් විශ්වසෙන් කියනවා දියුණු වෙන්න ආස අය ඉන්නවනම් side income එකක් අපේක්ෂා කරනවානම් මෙන්න මේකයි මාර්ගය. මෙන්න මගේ FB Link එක,මාව මේ හරහා සම්බන්ද කරගන්න වැඩිදුර විස්තර සදහා.
FACEBOOK>>>>>>> or 0717359370 - Tilan
තවත් මුදල් උපයන්න කැමතිනම් මේ sites වලට Free Log වෙලා වැඩ පටන් ගන්න.
http://cash1337.com/1/?ref=Rs8tuuh8
http://www.twodollarclick.com/index.php?ref=tilant